පණ්ඩ්තයාට ඒදණ්ඩේ යන්න බැරිය!
පරණ සිංහල කියමනකි.
ඇත්තටම පණ්ඩ්තයාට ඒදණ්ඩේ යාමට නොහැක්කේ;
පණ්ඩ්ත දැනුම නිසාද
ඇත්තම මෝඩකම නිසාද
අධික පණ්ඩ්ත කම නිසා මෝදු වුනු මෝඩකම නිසාදැයි,
හරිහැටි නිශ්චය කරගැනීම ප්‍රායෝගික අවස්තා ඒහා ගැලපීමේදී මදක් අසීරුය.
නමුත් අවසානයේ සිදුවන්නේ එගොඩ වීම වැලකීමයි.
එය පණ්ඩ්තයාට කම් නැත, තවතවත් ඊට හපන් පණ්ඩ්ත වැඩ කිරීමටත්, අනාගත් දෙය ගැන වරුණ රැගත් පණ්ඩ්ත කාරනා කිවහැකිවීමත් නිසයි.
පණ්ඩ්ත කම හේතුවෙන් සිදුකරන ඔලමොට්ටාල වැඩෙහි සීමාවක් තිබිය යුතුය,
එසේ නොමැති වූකල ඒදණ්ඩ කඩාදමා අනෙක් උන්ටත් විනකොටන්නට පිළිවන.
බොහෝවිට සිදුවන්නේ එයයි,
ඒදණ්ඩ කොටඋඩ ගියවිට පණ්ඩ්තයා අන්ත්‍රස්දහන වන්නේ, වටේ හිටියවුන් ලෝක අමාරුවක දැමීමෙන් පසුවය.
නැවත වරක් මේ පණ්ඩ්තයා පිරිස අතර පැමිණෙන්නේ වීරයකු මෙන් වෙනත් බාල්දියක්ද එල්ලාගෙනය.
ලැජ්ජාව ඇගේ මයිලකවත් නැති පණ්ඩ්ත ගොයියා නැවතත් වින කොටනු ඇත.
මෝඩයා මෙල්ල කිරීමට පොල්ලට බාරදී,
පණ්ඩ්තයා මෙල්ල කිරීම කාලයට බාරදී හිදිමු.
කටුසටහන!
No comments:
Post a Comment