Saturday, December 30, 2017

කෝලි

කෝලි කුට්ටුවා නම් ආදර්ශයට ගතයුතු චරිතයකි. තමා කරන කටයුත්තේ කෙලපැමිණියකු වීමට හා එය වැඩිදියුණු කිරීමට ඇති නොතිත් කැමැත්ත හා නොපසුබට උත්සාහයයි.
වාසනාවකට ඔහු සාර්ථක විය, සාර්ථක නොව එය අතිසාර්ථකත්වයකි. රණ කාමියෙක් ගේ ගති ස්වභාවයෙන් පිරිපුන් ඔහු කෙලියේ සුපිරි වීරයකු විය. නමුත් ධාරාවේ ජනිතව සිතේ ඇතිවූ කුඩා සංකුලතා නිසා වයස අඩු වීරයාගේ ප්‍රවීණත්වයක් හෝ නිපුණත්වය පිළිඹිබු නොවිණි.
ළාමක හැසිරීම් විලාශය අපේ උන්ට නයාට අදුකොල මෙන් විය.
ටික කලක් ගිය පසු ඌ වටින් ගොඩින් ගරිල්ලා marketing ක්‍රමවේදයක් පටන් ගති.
අපේ උන් night club යනවිට මූ යකඩ කෑවේය. මහ රෑ night club යනවාට වඩා දවල් මහන්සි යට නිදා ගැනීම වටී.
මහේල හා සංගලත් ඔහොම් practice කරාට එව ප්‍රචලිත වූවාද සැකසහිතය.
කෝලි කුට්ටුවා පාරෙ සෙල්ලම් කරන කොල්ලො එක්ක cricket ගහපි, අම්මටහුඩු! හදිසියේම ඌ මාර පොරකි, ඌ cricket ගැහුවේ ලග Appartement එකේ සිටි ඉන්දියන් set එකක් සමගයි.
වෙළෙඳ සන්නාමයේ party වල අපේ උන් දගලද්දී මුන් ආපු වැඩේ කලහ.
ලගදීම් එලියට ආවේ කෝලියගෙ wedding එකයි.
ඒකත් අර marketing එකේ කෑල්ලකි.
Desert සදහා ලංකාවේ cheer leader කොළුවාට ආරාධනා ලැබී ඇත.
ඇත්තටම මේකව  ඇදහිය යුතු චරිතයකි.
තව වැඩි කලක් යන්නට පෙර කෝලියා cricket වලින් සමුගන්නේ sri Sorbers පරදාය. ඊලග පිම්ම ඒ සමගම සිදුවනු ඇත. ඒ cricket businessman හා political agent වශයෙනුයි.
එය මාගේ හැගීම් හැටියට cricket ක්‍රීඩාවේ මළගමයි.
සැළකිය යුතුයි: මෙහිදී ඔහුට කෝලි කුට්ටුවා යැයි කීමෙන් කිසිදු ආකාරයක අපහාසයක් ගෙන ඒමට අදහස් නොකරන අතර එය ආදරයට භාවිතා කල සිංහල ඌරුවට ඔහුගේ නම කීමක් පමණි.

No comments:

Post a Comment