Saturday, December 30, 2017

නිහඬ

කිසිවක්ටත නෑසෙන හඩින්
පවසන්න හිත් පතුලෙන්
නැගෙන ඒ ගී රාවය.

ඔබේ ඒ දගකාර හිනාව
ඈතසිටම ලෙළදුන්න
කිසිත් හඬ නොනගාම

හඬක් කිසිවක් නොමැතිව
ලයේ උපන් දුක් ගීත
ඇසේ උන් කදුළු වී

ඉකිගසමින් හඬන හඩ
මහා මේඝයක් මෙන්
ඈසුනා ගව් ගනන් දුර ඈත.

කදුළකට හඬක් විත්
හිනහව නිහඬ වී
අහෝ මේ දුක් ගැහැට.

No comments:

Post a Comment