bahasura
Thursday, December 14, 2017
වැස්ස
ඉඩෝරයට පසු වසිනා වැස්ස
මතුපිට පස සූරා යන බැව්
වේදනාවෙන් මුත්
අවසානයේ සිහිඑළවාම
පසක් කරගතිමි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment