ඩොං ගෑව විදුලි බලය බිදව්ටුනා! හතරවටේ මහඝෝශා නතරවුනා.
නිස්කලංක පරිසරයම නිහඬ බවින් මුදාහරින කුරුළු නාද කොල සෙලවෙන මිහිරිනාද පිරීගියා සතර අතේ.
සිත් සුවපත් කරමින්නේ නිහඬ බවක් රජයන්නේ නිහඬ බවට අයිති හඬත් කෙසේ නමුදු රැකගන්නේ
No comments:
Post a Comment