හීන්සැරේ කනට කොදුරා සිත කිතිකවන ඔබේ කටහඩ
අනන්තයට එහාමුත් අත පොවන මානයේමෙන් හිත ලගට විත්
මියැදුණු සිත් සත නැවතත් වාරයක් අවදි කර සිනහවෙන්
ලගට නෑවිත් කිසිදිනෙක හඩ පමණි මගෙ ලග
No comments:
Post a Comment