නාඩගම අවසන් තිරය වසා වේදිකාව අදුරේ ගිලී නාටිකාංගනාවෝ වෙස් තට්ටුව අතහැර නිදිලොවේ සිරියහනේ නිශ්පාදක නිදැල්ලේ ඊලග දර්ශනය සැලසුමේ ප්‍රේක්ෂකයෝ පහන් කනුව යට තවමත් හාමතේ ඔවුනොවුන් පරයා නාට්‍ය විමසුමේ !
No comments:
Post a Comment