කෙලිපොඩ්ඩ දැන් ටික ටික ලොකුවනවා තනියම ඉන්නට ආසා වීලා තනිපංගලමේ කතා ගොඩයි වැඩ ටික ඔක්කොම කරගෙන යනවා උදව් පදව් හෙම අමතක වෙනවා අතහැරී යන්නට මත්තෙන් හනිකට හනිකට තුරුලට අරගෙන කතා කරනවා
No comments:
Post a Comment