හිතට එන හිතූ හිතූ දේ ලියන්න ගිහින් ඇන ගනීවිද කියලත් හිතෙනව.
ඒත් සමහර දේ නොකියාම බෑ. ටික කාලයක් මහත් ආයාසයකින් ඇද කුද පෙනෙන දේ විග්‍රහ නොකර හිටිය බඩ ගෝස්තරය රැකගත යුතු නිසා. ඒත් ලගදි සිද්ද වුනු ග්‍රහ මාරුවෙන් කටට ඉබ්බෙක් දාගන්න වෙයි කියලයි මට හිතෙන්නෙ, ඒත් හිතට එන එක වහෙන් ඔරෝ හරි ලියන්න තීරණය කලා.
වැඩිය දීර්ඝ සටහන් නොතැබීමට උත්සාහ නොකරන්නේ මේ වල් පල් ලිවීමට මාගේ කාලය මෙන්ම පාඨකයාගේ කාලයද අපතේ යන බැවිනි .
ඔහෙ පලයන් දැන් මට පාඨකයින් ඉන්නවාදැයි යමෙක් අසන්නට පුළුවන්.
මීට කලින් දාල තිබුනු සටහනට ලයික් හත අටක් ලැබූ නිසා පාඨකයින් කෙසේවෙතත් යටත්පිරිසෙන් ලියනදේ කියවීමට පිරිසක් මා සතුවැසිටී.
තව සටහන් ඉදිරියට!
Saturday, March 31, 2018
කටුසටහන
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment