Tuesday, March 20, 2018

මල

මෝරණ පොඩි කැකුළු මල
තෝරා බේරා පාදාගෙන
සෝදා පිරිසිදු කර සුවද දියෙන් මල
ගල්වා බෙහෙත් හොදහැටි පදම දැන
නොතැළුණු මලේ පැණිනම් රහක් නැත

No comments:

Post a Comment