Saturday, March 10, 2018

කොට

හයේ හතරෙ මහ තඩි බුරුත කොට
බදා දමා මහ හයියෙන් ඉරන කොට
වීණා වැයුම් තාලය හා මුසුවු විට
ගීතය ගෙරවිල්ලට යටපත් උනා මට

No comments:

Post a Comment