Tuesday, November 7, 2017

වැස්ස

මහ වැස්සේ
ටකරන් වහලය යට
සද්දෙන් මුසපත්ව
සීතලට ගුලිගැසී
සනීපෙට නිදියන්න්ට
ඉදහිට ගොරවන සද්ද
වගක් නෑ
කම්මලේ බල්ලන්ට
හීනෙත් වහින්ට
ගත්තා හදිසියෙම
හීනෙන් ම ඇස් ඇරුනා
හිසට වන් බිදුවලට

No comments:

Post a Comment