Friday, November 3, 2017

සටහන

කොලයක පැන්සල් තුඩකින් ඇකුරු කෙරූ ආදරය,
සැබෑලෙසම පිදුවේවිද
සෙනෙහස ගැන කවි ලීවද
ලබාදුනිද අවැස්සන්ට
කරුණාවට අරුතනොදී
අසුකරගත් ජායාරුව
සිතේ ගැඹුරුම තැනින් හටගත්
අදහස් ගගුල කැටිකොට
ලියා අවසන බලා වටපිට
සෙනෙහෙ තුරුලක් අවැසි පොඩිඋන්
නිදියගෙන ඇත හිස් අතින්!!!

No comments:

Post a Comment