Saturday, June 9, 2018

රතුහැට්ට කාරි

කීවනාහන
උඩැක්කිය
උඩ පැන පැන
මල් ගෙවොමක්
අැඳගෙන
එක් අතකින්
කෑම බඳුන
අනෙක් අතෙන්
මල් පොකුරක්
කැලේ මැදින්
හිමින් ගමන්
පැන්න නේද
මහ නරියෙක්
මුසා බසට
රැවටුනානෙ
ඒ උඩැක්කි
ගවුම් පොඩ්ඩ

ගෙට යනවිට
මිත්තනියගෙ
උන්න නේද
වෙස් වලාන
ප්‍රශ්න ගොඩයි
උත්තර නැති
ඉන්න බැරිය ‍
ඉවසාගෙන‍
පැන්න නේද
කට අැරගෙන
කොහෙ අල්ලන්නද
පොඩි එකීව
දිව්ව දිව්ව
ගේ වටේම
වාසනාව
කටේ හඬට
අැහුණු එකා
අාපි විගහ
නරිය කෑව
මතක් වෙන්න
බේරගත්ත
ඒ  කෙලීව

No comments:

Post a Comment