Thursday, June 14, 2018

ගිමන් හල

මග අයින
වෙලට බරව
උදයට හවසට
තේ හදන
ගිමන්හල,
අායකටුවෙන්
එල්ලෙන
හැට්ටය
යන්තමින් දැලි
වැකුණු චීත්තය
තේ සාදන
ඒ දෑත.

පොල් රොටිය
තේ සාදන
සද්ද නැත!
සුදු කොඩියකි
ගිමන් හලේ
අද
අෑ ගිමන් නිවනට
ගොස් අැත.

No comments:

Post a Comment