අාරංචිය උනා
වින්නැහිය උදේ!
උන් හිටි ගමන්
නොවැ එළොව
ගියේ.
කාලයකින්
හමු නොවුනත්
ඉඳහිට කතා කලා
දසවන් අපගේ
කාලය අැවිත්
යන්නට මවෙතින්,
එහෙත්!
රාජකාරි එමටයි
එන්නට නොහැක
මළගමට මට
යන්නට නොහැකි
වෙලේ.
සම්මාදමට මුදල්
හා
උඩුකය
ඡායාරූපය මෙමගේ,
පිටත්කරා මළගමට
මගේ !!!
No comments:
Post a Comment