Thursday, June 28, 2018

පරණ

යල්පැනගිය ප්‍රේමය
එලෙසම මතක මංපෙත
ශෙෙලමය පුවරුවකැ
සටහන් තබා!

ඒ සිනහව,
කෙළිකවටකම් එළෙසින්ම
බෑලූ බැල්ම සෙනෙහසින්
නොවෙනස්ය හැමදාම!

දුර අෑත අතීතය
සිසාරා ගමන්ගත්
සිහිනයෙන් මිමිනූ
අාදර කතාවස්තුව!

කිතිකවයි, සනසවයි
හිමි අහිමි පෙම් පුවත්
අතීතයෙ රජ කෙරූ
පෙම්යුවල මනරම්!!! 

No comments:

Post a Comment