Friday, January 5, 2018

කතා

බොහෝ ව්‍යක්ත සාකච්ඡා සමුදායක් අවසන, වට පිට බැළූ තැන ඇත්තෙ නොපිරිපුන් හිස් ගොඩකි.
ව්‍යක්ත බව සංෂිප්තයට පාදක වූවක් මිස කරන්නාට අනුව වෙනස් නොවේ.

මෙහි ප්‍රශ්නයකට ඇත්තේ සංවාදයේ කෙළපැමිණියෝ මදක් සිහි මද ගතියෙන් හෝ මත්වී සිටීමයි.
ඉන් අන්තර්ගතයට උදව්වක් මිස හානියක් නොවිනි.
සියල්ල අවසන් ව වෙනත් දෙයක් දෙස බැළූ විට එතැන් ඇත්තේ මෝඩ පහේ කොමෙන්ටු කීපයකි.
එකෙක් අසනීපයෙන් නන් දොඩනවිට අනෙකෙක් ඉන් ප්‍රතිලාභ ලබයි.

චක්‍රය හා අක්ශදණ්ඩ
මටත් දැන් පිස්සු වගේ

No comments:

Post a Comment