Friday, January 19, 2018

වැඩ

අනේකවිධ රාජකාරි
උරචක්‍රා මාලෙ වගේ
මාල වැලේ කැබලි වගේ

එකා පිටුපස එකා
කෝච්චියේ පෙට්ටි වගේ
වැඩ එනවා දිගටදිගේ

දොඩම් ගොඩම
එක පොදියට වඩාගැනෙයි
ගෙඩිඔක්කොම දොරෙගලයි

No comments:

Post a Comment