Wednesday, October 18, 2017

නො

සීතල උණුසුම් වූ හැන්දෑවේ
සිසිලස සොයා සොයා
මීවිත් බදු හැලී ගියා
අදුරු අලෝකමත් රාත්‍රියේ
දෑස් නිලංකාරවී
අගනන් ඔහේ ගියා
අමාවක සද එළියේ
තරු අතරින්
මන්දාකිණි පෙනීගියා
නොගැලපෙන මේ ගැලපීමේ
අතරමංව කැපූ ඉනිත්
පාවි පාවි ගගේ ගියා

No comments:

Post a Comment