Wednesday, October 18, 2017

පොට

අපට හොදටම පොට වැරදී ඇත
පිට පොට ගියවිට් නැවත සෑදීම බොරුය
ඒ පොට එකිනෙක කපාගෙන යන බැවිනි.

පොට යනවිට උද්දච්ච් උන් සිතුවේ
කස්තිරමේ මෙන් එය අළුත් පදයකට
නටාගත් හැකිවේය කියාය

දැන් පොට අන්තිම අඩියටම කැපී ඇත
තව ටිකකින් සිදුවන්නේ සදහටම සිරවීමයි
මින් ගැලවීමක් නැත

අපට සුභ අනාගයක් මෙන්ම සොදුරු හෙටක්

No comments:

Post a Comment