සතුන් ගේ ශිශිර තරණය ගැන අධ්‍යයනය කරන විට හොඳින් මේක තේරුම් කරගන්න පුළුවන්,
පහල පින්තූරය තියෙන දිගුවෙන් ඔය විස්තර හොයා ගන්න හැකියි.
අපිට අදාලව මේ ආර්ථික ශිශිර තරණය ගැන බලමු.
ශිශිර තරණය කියන එක හා නින්ද කියන්නෙ දෙකක්, හේතුව නින්ද විවේකයක් සඳහා ශරීරය නවතා තැබීමත් ශිශිර තරණයකදී ශාරීරික අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් සම්පූර්ණයෙන් හෝ ඉතා සුළු ක්‍රියාකාරිත්වයකට පමණක් සීමා කිරීමයි.
උදාහරණයක් විදිහට විනාඩියේදී 300 ක් පමණ වන හෘද ස්පන්ධනය විනාඩියට 10 ටත් වඩා අඩු සීමාව ගෙන ඒම මගින් ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යවම ප්‍රමාණය පමණක් සිදුකිරීම මෙහිදී වන දෙයකි.
මානව ජීවිතයේ සෑම දෙයක්ම ආර්ථිකය හා බැඳී පවතී, එහෙයින් මෙවන් ආර්ථික පසුබෑමක් පවතින අවධියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවීම ස්වභාවික සංසිද්ධියක්
අතින් අප සතුව පවතින සම්පත් ඉදිරි සංක්‍රාන්තිය කාලය තුල ජීවිතය පවත්වාගෙන යාම සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චියට ගතයුතු වනවා.
මෙහිදී තත්වය තවත් උග්‍ර වන්නේ , සතුන් ශිශිර තරණයට කලින් ආහාර මේද සංචිත විදිහට තැම්පත් කරගෙන මෙයට යොමු වීමයි. එහෙත් අපි කිසිදු දෙයක් නැතිව මේ තත්වයට මුහුණ දෙන්නෙ වෙනව.
අපි තවත් කල් නොඇර ශිශිර තරණය පටන් ගමු
ඉදිරියට තවත් විස්තර
සුභ රාත්‍රියක්
කටුසටහන
No comments:
Post a Comment