bahasura
Monday, August 2, 2021
වෙරළ
වෙරළ
කෑදර පාපතර
වැටගසා කම්බිබැඳ
අහිංසක වෙරළ
අණසකට බැඳගෙන
තැනින් තැන හෝටල්
මුඩුබිමේ පොල් ගස්
පාර දිගේ මාළු දැල්
නොපෙනෙනා මහ මුහුද
බෝතල් කටුසමග
ටින් කබල් හැම තැනක
ප්ලාස්ටික් කඳු ගහන
වෙරළ ඛාදනයක මහිම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment