Friday, August 6, 2021

8

අගෝස්තුවේ  එක දවසක් 
හිම ❄ මිදෙනා කාලයක් 
වැටුනා පොඩි පොදවැස්සක්
මල් නිදනා හිමිදිරියක්

වසන්තයේ අග දවසක්
එළිය වැටුණු තව දවසක්
නොවැටුනාට හිරු එළියක්
උදාවෙලා නව දවසක්

No comments:

Post a Comment