Wednesday, September 18, 2019

මැණික

දිය පතුලේ මහානර්ඝ නිල් මැණික
දිය සින්දා සෙව්වත් රජ නිල් මැණික
දිය දින්නා සිත් ඇත්තා සිළුමිණක
දිය ඔබ්බේ රුක් මත්තේ ඇති මැණික
දිය විනිවිද එය දුටුවා මිනි මැණික

No comments:

Post a Comment