Saturday, September 14, 2019

හිතුවක්කාරී

හිතුවක්කාර කමට
ඈතින් ඈතට
තට්ට තනියම
ඉස්සරහට ගිහින්
ආපසු හැරුණු දාට
උණුසුම තිබුනත්
තුරුළේ ඉඩ
නැතිව තියෙන්න
පුළුවන් !!

No comments:

Post a Comment