Wednesday, September 18, 2019

උණ

වෙර සමග පැමිණි චණ්ඩමාරුතය
වෙර යොදූ ඉන්ද්‍රඛීලයක්
සටනින් ජය ලබත්

වැර යොදා සවිකර උන් මිහිමඩළ
වැර හැලී ගියා
ඉපණැලි වූ ඉන්ද්‍රඛීලය

උස් රූස්ස ගස් වනස්පතී
උස් හඩින් සුළගේ වැදී
බිම පතිතවෙත්

දළ රැහන් නැති උණ පදුරු
දළ බම ඇන නොවැටී සිටී
එනමුත් කෙලින් ඉන්නට බැරි

No comments:

Post a Comment