Monday, September 9, 2019

කොමළි

පයක් තැබුවොත් ඇහේ කොනකින් ඇදක් ඇත්තේ
යමක් ලීවොත් කටේ දත්ටික හිරිවැටී යන්නේ
කටක් ඇරියොත් ඉගේ සළු බිම ඇද වැටෙන්නේ
වැඩක් කරතොත් හූනියම් දී නැතිව යන්නේ

කදු සිසාරා සිනා මුසුවී වාතලේ
දුර අතීතෙක වාගෙ ලස්සන මාතලේ
හිටුව පස් ගා අකුරු කරනට ගියා එකවිට පාසලේ
මුරණ්ඩුයී හරි දඩබ්බර ඈ වාසදේසේ හපුතලේ

No comments:

Post a Comment