Wednesday, June 5, 2019

අතීත

අතීත සැමරුම්
මතකාවර්ජන
සෝචනීය ඒ
මතකය
මිහිරි හැගුම්
ජනිත කරයි.
ඇති නැති
වැදගත්කම්
ඒ මොහොතට
පමණක් මැයි
අතීතය
හැමදාමත්
හරි සොඳුරුයි.

No comments:

Post a Comment