කීප විටක්ම පතලට බහින්න සිදුවූ නිසා
මා සිටියේ අමනාපයෙණි. ඉල්ලම් කැබැල්ලක් සොයා ගියද එය පාදා ගැනීමට ඊට උඩින් වූ ගල් හා පස්ද ඉවත් කිරීමට සිදුවීම දෙවෝපගත සිදුවීමකි.
පරණ අද්දැකීම් නිසා එදින පතලට බැස්සේ හුළුඅත්තද අතැතිවයි. වාසනාවකට හුළුඅත්ත දැල්වීමටත් පත්ලේ උන් මකුණන් පිළිස්සීමටත් සිදුනොකරන්නට අවස්ථාව උදාවිණි. ඒ පතලේ බාස්කෙනෙක් සිට අන්තිම ඉල්ලම පාදාදුන් නිසාවෙනි.
දවසින් වැඩි වේලාවක් ගතකර ඉල්ලම් කැටය බලා පතලෙන් ගොඩ වූයේ නැවතත් දවසක පතලට ගොඩවීමට සිදුවීම පිළිබඳව කනස්සල්ලෙනි.
වෙන කිසිදු විකල්පයක් නැත, නැවත හෙට දිනයේ පතලට බැසිය යුතුය. ඉල්ලම හාරා ගැනීමට බාස්කෙනෙක් හමුවේයැයි පතමි.
ප්‍රාදේශීය සභාවේ මුල් කොටස අවසන්!
Wednesday, June 5, 2019
පතල
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment