Wednesday, June 12, 2019

මම

මා දෙස
මට පිටින් සිට
මා විසින් ම
බලා හිදින කල,
මා දෙස
මට පිටින් සිට
බලා සිටින්නේ
මම නොවන
මම!!!

No comments:

Post a Comment