හිස් කොලයක හිස් ඉඩ අතරින් අඩුව පුරවන්නට අකුරු සතරක් නැති හැඩයි.
හිතම හිස් වී කිසිම පදයක් අකුරු වන්නට වාසනාවක් නැති හැඩයි.
හිස්ම හිස් කොල දුසිම් ගනනක් එකට කැටිකොට "නිමි" ලියූවා හරි හැඩයි.
No comments:
Post a Comment