Wednesday, February 7, 2018

Tactical

සෙන්පතියාගේ ගැම්ම යුද්ධය පැත්තටම යොමුවේ, එය ලේවලටත් ඇට මිදුළු වලටත් කිදාබැස ඇත.
ප්‍රශ්නයක් දුටුතැන එය අතගගා ඉන්නේ නැත, යුධමය ක්‍රියාමාර්ගයකින් උත්තර දෙනුලබත්. එය එක් පිලිගත්  නිවැරදි ක්‍රමවේදයක් වේ.
මෙහි ගැටළුව ඇත්තේ ඇමරිකාව හෝ එන්ගලන්තය එය ක්‍රියාත්මක කලවිට නිවැරදි වීමත් අප කලවිට දෝශදර්ෂණයට ලක්වන දෙයවීමත් ය

දේශපාලන ක්‍රියාවලිය මෙයට හාත්පසින්ම වෙනස් වූවකි. සට කපට කයිරාටික දේශපාලන ව්‍යුහයේ විරුද්ධවාදීන් පිළිගැනීමත් උන්ට අත උස්සා ආචාර කිරීමත සිදුවේ. ඇත්තම වැඩේ සිදුවන්නේ යටිනි. මේ යටින් game ගහන උන් අමුඩයද උස්සා වැනීමට මැලිවන්නේ නැත. එයද එක් ක්‍රමයකි.
රටට ආදරේඑකා මොන ක්‍රමය පාවිච්චි කලද ඉන් රටට සෙතක් කිරීම පෙරදැරිකරගත් අයුරු පෙනේ.
මෙහිදී වැදහත්ම වන්නේ සුදුසුම ක්‍රමය තෝරා ගැනීමයි.

එහෙත එක් දෙයක් කිවයුතුය. රජා බලුවනවිට සෙන්පතියා වැඩ පතන් ගත්‍ යුතුය.

නයා සිල් ගත් විට රොඩී ගෑණු දර මිටිය බදින්න වලක්වනු වස් ඉදහිට පෙනය පුප්පා පිඹදමා නයාගේ තේජස පෙන්නා පර හැත්ත පන්නා දැමිය යුතුමයි.

" වැටට උඩින් පනින උන්ට,
මන්න පාර දෙන්න වෙනව ! !! "

No comments:

Post a Comment