Thursday, February 22, 2018

තනියම

තට්ට තනියම
ආගන්තුක වටපිටාවක
කිසිවකුගේ අවදානයක්
නොමැතිව
හිතේ
හිත් පෙරලියේ
පැටලි පැටලි
නානා විද
ආලෝක ධාරා
හාත් පස එකළුකළ
වටේටම විහිදීගිය
තනිගතේ
අදුරු සෙවනැලි
උන් උන් හා
උරෙන් උර සටනක

No comments:

Post a Comment