Monday, February 19, 2018

දුවේ

සිගිති නුඹ
නිදන්නට නොහැකිවී
ඉකිගසා හැඩුවා
කරකියා ගතනොහී
නෙක්වරක් මා
දැවුනා
නුඹ
නලවාගත නොහී

No comments:

Post a Comment