Monday, October 25, 2021

දෝනි

මගේ පුංච් වට්ටක්කා ගෙඩිය, 
රැවුල් කොට ඇනිලද ඔය වඩිය

වට්ටක්කා පොතු හයිය වැඩිය
හිනායන්නෙ කොහොමෙයි  ඔයිට වැඩිය 

මගෙ හීන උඹ ගාව 
මං යන දුර ඈත 
සමහර විට ලඟ පාත
නාවොතින් ඇල ගාව 
රැගෙන යනු මැන හීන.



No comments:

Post a Comment