Thursday, October 14, 2021

අමාවක

හිරු නැගුණු වසන්තයක 
අදුරු වලා 
සැඩ සුළං අමාවක 
ඉණ්ද්‍රකීලය සුණුවිසුනු කල

රාත්‍රිය එඹියේ 
පුණ්සදේ රැස් වලල්ලෙන් 
ලොවම නැහැවී 
රෑකුමාරි මලින් සුවඳවත්වූ

සඳ විසිරී තරු ඈඳී 
ඝණ අඳුරේ මල් සුවද එලෙසමයි 
අද අමාවක සඳ 
සුභ රාත්‍රියක් ඔබට 

No comments:

Post a Comment