bahasura
Monday, October 25, 2021
දෝනි
මගේ පුංච් වට්ටක්කා ගෙඩිය,
රැවුල් කොට ඇනිලද ඔය වඩිය
වට්ටක්කා පොතු හයිය වැඩිය
හිනායන්නෙ කොහොමෙයි ඔයිට වැඩිය
මගෙ හීන උඹ ගාව
මං යන දුර ඈත
සමහර විට ලඟ පාත
නාවොතින් ඇල ගාව
රැගෙන යනු මැන හීන.
Thursday, October 14, 2021
අමාවක
හිරු නැගුණු වසන්තයක
අදුරු වලා
සැඩ සුළං
අමාවක
ඉණ්ද්‍රකීලය සුණුවිසුනු කල
රාත්‍රිය එඹියේ
පුණ්සදේ රැස් වලල්ලෙන්
ලොවම නැහැවී
රෑකුමාරි මලින් සුවඳවත්වූ
සඳ විසිරී
තරු ඈඳී
ඝණ අඳුරේ මල් සුවද
එලෙසමයි
අද අමාවක සඳ
සුභ රාත්‍රියක් ඔබට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)