Monday, March 25, 2019

අන්

පිටස්තර එකෙක්ගේ
සපත්තුවක්
මයෙ පයේලාගෙන
සපත්තුවේ බර
මට දැනෙනලෙස
රසබර විග්‍රහ
ලුණු ඇඹුලැතුව
සටහන් කලේ
මයෙ සපත්තුව
නැතිවෙලාදෝ

No comments:

Post a Comment