Thursday, August 23, 2018

මොනාලිසා

නන්දේසින්
යන දනන්

නුරාගික ඇසින්
හෙලන බැල්මන්

රුව පමණි
සිතුවමේ

පැන ගොසින්
ඇත
මොනාලිසා !!!
 

No comments:

Post a Comment