Wednesday, October 9, 2019

ගොං කරත්තය

ගොනාගේ කරේ බැඳ කුඩා සීනුවේ හඬ ඇරෙන් වෙන ශබ්දයක් වීනම් ඒ බොරළු පාරේ සක ගැටෙන හඬ පමණි. වටේ පිටේ සද්ද බද්ද කිිසිවක් හරිහැටි නෑසුනේ දැඩි කල්පන්වක නිමග්නව සිටි නිසා විය යුතුය.
කරත්කය කිහිදු හැසිරවීමකට ලක් නොවිනි, හැසිරවීමක නොමැතිව වුව්ද ලඳු කැලෑ අතරින වැටුණු ගුරු පාර දිගේ කරත්තය දිගටම ගමන් ගති ගොනා ද  සුපුරුදු  පරිදි ගාල දෙසට ගමන් ගති,
වාසනාව්කට ගාල පිහිටියේ ගෙය ආසන්නයේය, ගොනා දැන සිටියේ ගාලද ගෙයද යන්න සැකහැර දැන ගත හැකිවිදියක් නොවීය.

No comments:

Post a Comment