පිටත් උනු වෙලා පටන් උළුවස්සට හේත්තු වෙලා උන්නු බිසෝ මැණිකාට ඇයි කියා අසාගන්නත් පෙර,
තං ගැටේ මිරිකාගෙන අමරෙ ගේ ඇතුලට ගියා.
තත්පර කීපයක් වික්ශිප්තව සිටි බිසෝ මැණිකාට තන පුඩුවෙන් විදුලි සැර වැදී ඇඟ හිරි වැටී කිලිපොලා යනවා දැනුනි.
තට්ටම රත් වන්නට ඇඟිලි පහේම සළකුණු වැටෙන්න සැර පහරක් ගසා අමතක වූ කුඩය රැගෙන අමරේ කඩුල්ල පැන්නේය.
ඉඟෙන් පහල් පණ නැති වූ ඕ උළුවස්ස අල්ලාගෙන බිම හිඳගත්තාය.
No comments:
Post a Comment