Saturday, January 29, 2022

රජ

රජා උනත් ඉඳහිට  බලු නොවෙනවද
ප්‍රමිලා නිසා දස්කොන් හිස සිඳෙනව්ද
කට වැරදී ඒ දිවියම නැහෙනවද 
කතිරය නිසා දුන් මනාපෙ වටිනවද 

No comments:

Post a Comment