bahasura
Thursday, May 14, 2020
scroll
Scroll up
Scroll down
අතරේ අතරමං වූ ජීවිත,
ආශ්වාස ප්‍රශ්වාස
අමතක කර,
උණුහුම සොයා
පොරෝනා පළඳවා
තුටු සිතින්
Screen නිවා දමා
තද නින්දට වැටී
ආශ්වාදය පමණක්
ඉතිරිවැ
ජීවිතය wire කොනෙක
රැඳි signal කනුවක්
පමණි අද.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment