Saturday, January 19, 2019

life

Your saw me at the distance
Eyes shined like stars
Did u see me dying
I'm dying deep inside
I'm dying//
My Dearest
I'm dying

Why are you leaving now
I know there are no choose
But i m dying
I'm dying
Did u see me suffering
I'm dying //
My Dearest
I'm dying

Death awaiting outside
For all of us
Why do you leave me now
I"m dying//
My dearest
I'm dying

Me and myself with go though
The death
May....be....
I'm not alone
I'm dying//
My dearest
I'm dying

I want to say good bye
Fairwell to you
But i cant
I'm dying//
My dearest
I'm dying

War between friend of past
Now we are enemy
You have to go
I'm dying//
My dearest
I'm dying

When we would see us
No one knows
Yet i need to learn from you
I'm dying//
My dearest
I'm dying

You saw me from far distance
You were not crying
Stay strong//
Oh....! Please....!
But
I'm dying //
My dearest
I'm dying

Friday, January 4, 2019

විට

ගොරහැඩි ශබ්ද නගන අත් සලඹක් ඉතා අඩු පිරිවැයක් යොදා සාදා ගැනුනේ බෝතල් මූඩි තලා කම්බියක ආදාරයෙන් වලල්ලක් සෑදීමෙනි.
කනට මිහිරි ආකර්ෂණීය අධිසංක්‍යාත ශබ්ද මාදුර්‍ය්ය ඉන් නොනැගේ. එකම දෙය කෙටිරචනයෙ දෙවරක් ලීවේ උද්දීපනය සොඳහාය.
ඔහු කරේ එල්ලාගත් තට්ටුවේ ඉතා පරිස්සමට පාට පාට ගොටු අසුරා තිබුනේ අලංකාර ගෙත්තමක් විලසිනි. කිසිදු පිළිවෙළක් නොතිබූ හැසිරීම් විලාශය නිසා ගොටු පටිපාටියකට තැබීම හුදෙක් අහම්බයක් වන ලෙසටම දුටු නෙතට පසක් කෙරිනි.
දුහුවිලි නැගෙන කාශ්ටක මාර්ගය දිගේ ඔහු සලඹ සොලවමින් සාර විට වෙළදාමේ යයි. පිටින් වැටෙන දුහුවිලි හැරුණු විට විටේ අන්තර්ගත අනෙක් දේ පිළිබඳව මෙලෝ අදහසක් නොමැති දෙනෙත, සාර විට කෙතරම් සාර ද යන දෙගෙඩියාවෙන් පසුකර යන සාරවිට වෙළෙන්දා දෙස වරක් බලා ඉවත බලාගති.