bahasura
Tuesday, July 24, 2018
සිංහබා
සිංහයා දුටු
පිරිස
ඒ තුල සිටි
දයාබර පියා
නුදුටීද?
හඬගා කතාකල
සිය දියණිට
ඇසුනේ ගෙරවුමකි
දනන් හට
යොදා මුගුරු
මරා දමා
නිහඬ කල
පිය සෙනෙහස
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment